We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

Category: Blog

පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද?

පොලිතින් භාවිතය අප කිසිවෙකුට අලුත් දෙයක් නොවේ. මිනිස් ජීවිතය තුළ වැඩකටයුතු වැඩිදුරට පහසු කරලීමට පොලිතින් හෝ ප්ලාස්ටික් උපාංග වැඩි වැඩියෙන් නිෂ්පාදනය වේ . දකින දකින හැම තැනකම ප්ලාස්ටික් බෑග් හෝ ප්ලාස්ටික් උපාංග දැකීම පුදුමයක් නොවන්නේ ඒ නිසාමයි . කඩේකට ගියත් රුපියලක දෙකක පොඩි ගානකට ප්ලාස්ටික් බෑගයක් මිලට ගෙන සියලු බඩු එහි දාගෙන ඇවිත්, හිතෙන තැනක...

පරිසරය රකින්නට, ක්‍රිකට් කියාදුන් අපූරු පාඩම…

ඔබ ක්‍රිකට් ලෝලියෙකු නම් මේ දිනවල පැවැත්⁣වෙන 2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය සමඟින් උන්මාදයට පත් වී ඇති බව නොඅනුමානයි. විශේෂත්වය වන්නේ ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් MAS holdings ආයතනය විසින් නිර්මාණය කර තිබීමයි. ඔබ දන්නවාද , පැයකදී ගෝලීයව අප විසින් පරිසරයට මුදා හරින ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය...

දේශගුණික තත්ත්වයන් වෙනස්වීමෙහිලා පාරිසරික බලපෑම

පෘථිවියේ පවතින විශාලතම දූෂකයක් වශයෙන් ප්ලාස්ටික්හැඳින්විය හැකි අතර, වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන්මිලියන 100 ක් පමණ නිෂ්පාදනය වේ. මේවා පරිසරපද්ධතිවලට එක් වීම නිසා දේශගුණික විපර්යාස සිදු වීමේසංඛ්‍යාතය හා තීව්‍රතාවය වැඩි කිරීමට හේතු වන බව සොයාගෙන ඇත. වාර්ෂිකව අවම වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක් පමණසාගර පරිසර පද්ධතිවලට එකතුවන අතර, මෙම තත්ත්වය2030 වන විට දෙගුණයක් විය...

දේශගුණික තත්ත්වයන් වෙනස් වීමෙහිලා පාරිසරික බලපෑම

පෘථිවියේ පවතින විශාලතම දූෂකයක් වශයෙන් ප්ලාස්ටික්හැඳින්විය හැකි අතර, වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන්මිලියන 100 ක් පමණ නිෂ්පාදනය වේ. මේවා පරිසරපද්ධතිවලට එක් වීම නිසා දේශගුණික විපර්යාස සිදු වීමේසංඛ්‍යාතය හා තීව්‍රතාවය වැඩි කිරීමට හේතු වන බව සොයාගෙන ඇත. වාර්ෂිකව අවම වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක් පමණසාගර පරිසර පද්ධතිවලට එකතුවන අතර, මෙම තත්ත්වය2030 වන විට දෙගුණයක් විය...

Why Zero Waste Life Style ?

Take a look at all the waste around you. Do you wish you could do something about it? But you feel like your contribution would be too small? No. It’s not. It’s important to start taking small steps to minimize the waste you produce. Creating no trash at all can feel impossible, but when you...

පොහොය දින සහ ප්ලාස්ටික්

සමරන්න වප් පෝය… නොමැතිව ප්ලාස්ටික් ගොන්නක්… පෝය කියද්දිම බෞද්ධ අපිට මතක් වෙන්නේ පන්සල…මොකද මාසෙකට එක දවසක් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලින් ටිකක් මිදිලා..විඩාබර මනසට දහම් පණිවිඩයක් අසන්නට වෙන් වුණු දවසක් තමයි මේ පෝය දවස. ඉතින් මේ වප් පෝය දවසෙත් අපි ගොඩක් අය හිමිදිරි උදෑසනම සුදුවතින් සැරසිලා සිල් සමාදන් වෙන පන්සල යනවා.තවත් සමහරු පන්සලට ගිහින් නොයෙක්...

ප්ලාස්ටික් වලින් ගත සරසමුද?

ඔබත් පාවිච්චි කිරීමෙන් අනතුරුව ප්ලාස්ටික් බෝතල් විසිකරනවද?ප්ලාස්ටික් බෝතල් නිසා සිදුවන පාරිසරික හානිය ගැන කනස්සල්ලෙන්ද? එසේනම් මේ සටහන ඔබ මෙන්ම ඒ ගැන සිතා බලා තවත් පියවරක් ඉදිරියට තැබූ අපූර්ව ව්‍යාපාරයක් ගැනයි. 2010 වර්ෂයේදී උතුරු කැරොලිනාවේ ක්‍රීඩාලෝලි, හා පරිසර හිතකාමි සුමිතුරන් දෙපළක් වන Bill Johnson සහ John Riddle විසින් “Recover” නම් වූ ප්ලාස්ටික් වලින් ඇදුම් නිෂ්පාදනය කරන...

ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් උපදෙසක්…

අතීතයේ මිනිසුන් පරිසරය සමඟ බොහෝ සබඳතා පැවත් වූ, පරිසරය තුළින් පෝෂණය වූවන් වෙති. ඔවුන් පරිසරයට බොහෝ සේ ඇලුම් කළ අතර එයට කිසිදු හානියක් සිදු කිරීමට නොසිතූහ. “ප්ලාස්ටික්” යන වචනය මෙලොවට පැමිණීමට පෙර ජීවත් වූ එම මිනිසුන් තම ජීවිතය ගෙන ගියේ කෙසේදැයි ඔබ දන්නවාද? ඔවුහු එදිනෙදා පරිභෝජනයට ගන්නා එළවළු, පළතුරු ආදිය නිවසේම වගා කළ අතර, එසේ...

Say no to plastic with pottery industry

Earth deserves more. Since the day humans began to dominate the world, they have forgotten all the responsibilities fell upon themselves. Since then, much simple lives evolved to much sophisticated streams. When considering, usual domestic routines, we are more connected to inorganic alternatives. That’s where plastic play a huge role. Accustomed to a busier lifestyle,...

ප්ලාස්ටික්වලින් තොර දේශයකට පියවර තබමු.

වත්මනේ ඇසූ ඇසූ පුවතින් බැලූ බැලූ දසුනින් ඇසෙන දකින පාරිසරික හා සමාජ පැනයක් බවට ප්ලිස්ටික් අපද්‍රව්‍ය පත්ව තිබේ. ග්‍රාමීය සරල ජන ජීවිත ගමේ දමා නගරයට පිවිසෙන නාගරික තදබදය වැඩි වීම මේ ගැටළුව උත්සන්න වීමට බලපෑවේ යැයි අමුතුවෙන් කිව යුතු නැත‍. මානව සංහතියේ පමණක් නොව ගහකොළ සතාසීපාවන්ගේ පවා පැවැත්ම තීරණය කිරීමෙහි ලා මෙම සාධකය තීරණාත්මක අයුරින්...