We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

Category: Artisan

මග හැරුණු පන් කර්මාන්තයෙන් ජීවන අරගලය ගෙන යන පොළොන්නරුවේ ලාලනී…

“පාන්දරම ගොස් පන්විල දැකලා … යාන් වෙලා තිබුපන් උදුරාලා… මාන් බලන සේ පන් අත පත ගාලා …. හීන් හීන් පන් තිබුණිය ලීලා…., පන් කර්මාන්ත අගාධයට යන කාල වකවානුවක පොළොන්නරුව මනම්පිටියේ පදිංචි ලාලනී පුෂ්පිකා මහත්මිය තම ජීවන අරගලය ගෙන යන්නේ මේ කර්මාන්තයත් එක්ක. තම මවගේ ආභාෂයෙන් විවිධ ආකාරයේ පන් පෙට්ටි මල් පෝච්චි අත් බෑග් කුණු කූඩ...

දේශීයත්වයට මුල් තැන දෙමින් ජාත්‍යන්තරය ජයගන්නා මිනිසුන්

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වන ඇය, නමින් හර්ෂණී ද සිල්වා. වෘත්තියෙන් පෞද්ගලික පාසල් ගුරුවරියක් වන හර්ෂණී, සිය විනෝදාංශය මෙන්ම අමතර ආදායම් මාර්ගයක් ලෙසත් දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් අත්කම් නිර්මාණයෙහි නියැළී සිටිනවා. එම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇය අප සමඟ තොරතුරු බෙදාගත්තේ මෙලෙසින්. සුනිල් කල්දේරා මහතා ( හර්ශණීගේ පියාණන්) ස්වයං රැකියා කිහිපයකට පසු විනෝදාංශයක් ලෙස සකසන ලද  අත්කම්...

කැටයම් කළාවට නව මානයක් එක් කළ විශ්‍රාමික රණවිරුවා

“අපිව යුධ බිමේ ඉදරියට යවන්නැහැ”. ලමා වියේ සිටම ක්‍රීඩාවට නැඹුරු වූ පීතර මහතා හමුදා පාපන්දු ක්‍රීඩකයකි. තම සේවා කාලය අවසන් වූ පසු අම්පාර පිහිටි රජයේ සීනි කර්මාන්තශාලාවේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළේ එම රැකියාවට ඉමහත් ඇල්මකින් යුතුවය. අවාසනාවකට කර්මාන්ත ශාලාව වසා දැමීමත් සමග එම රැකියාවට ආයුබෝවන් කීමට පීතර මහතාට සිදුවිය. පරිසරය කලාත්මක ඇසකින් දැකීම මොහොට...

දේශීයත්වය අගය කරමින් නොසැලී ඉදිරියට යන නූතන ස්වාමි දරුවෝ…..

“මන් දේශීය නිෂ්පාදන අගය කරන කෙනෙක් ..ඒ අදහසින් තමයි මන් අපේ ව්‍යාපාරය ආරම්භ කළේ…..” ඒ තම ව්‍යාපාරය පිළිබඳ තෘප්තිමත් දිරිය කාන්තාවකගේ තවත් එක් ඇරඹුමකි.දේශයට සුබ සිහිනයකි. ප්ලාස්ටික්වලින් තොර දේශයක් වෙනුවෙන් මෙවර අපගේ කතා නායකයා නමින් සුජීව මහත්මයා හා ඔහුගේ බිරිඳ ප්‍රියන්ති මහත්මියයි. සුජීව මහතාගේ හා මහත්මියගේ කාලාන්තරයක් තිබූ අදහසක් මල්ඵල ගන්වමින් දේශීය දැවකම් මුසු වූ...

ජීවන වෘත්තීය පවා වෙනස් කල පුංචි තෑග්ග…

මෙවර Zeroplastic වෙතින් ගෙන එන්නේ ස්වඋත්සහයෙන් ම අජීවී වස්තුවකට හරි අපූරුවට කලාවක් මුසු කරන කලාත්මක දෑතක් සහිත නිර්මාණශීලි ,දක්ෂ පුද්ගලයකු ගැනයි. ඔහු නෙවිල් වික්‍රමසිංහ මහතා. බොහෝමයක් දෙනා එදිනෙදා සිය නිවසින් බැහැර කරන පොල්කටු මගින් ඔහු අපූරු වූත් නිර්මාණාත්මක වූත් විසිතුරු භාණ්ඩ වගේම ගෘහ උපකරණ ද නිර්මාණය කරනවා. ඔහුට මේ අදහස පහළ වන්නේ ඔහුට ලැබුන පුංචි...

මුළුතැන්ගෙට නව මානයක් එක්කළ දිරිය කත

ප්ලාස්ටික් වලින් තොර දේශයක් උදෙසා නිරතුරුව කටයුතු කරන Zeroplastic අපේ මේ සූදානම තම ආදරණීය සැමියාගෙන් ලද ආභාසයෙන් පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක හිමිකාරිනියක් වූ ධෛර්යවන්ත කාන්තාවක් ගැන කතා කිරීමටයි. නමින් නදීශා වන ඇය පැවසූයේ ඇයට කිසිවිටකත් එවැනි එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් නොතිබුණු බවයි.නමුත් ඇය තුළ පැවති ආසාව හා දක්ෂතාවය නිසා ඇය මේ වන විට මුළු...

Warna creations පසුබිම් කතාව

වෛරස  හෑම  මීටරයේ    < දුර >     තියලා ඇතැමෙක් නොදුටු පැති හරිහැටි හරවාලා කර්මයෙ පුවත ටොකු ලෙස ඉඟි කරවාලා සත්‍යයකි, නැතිය  පණ තරමට   මිණි මාලා ආදර  සොබා  මව්  වෙත  සිත්   අද්දාලා නිදි  හුන්   විසල්  විස්කම්   ඇහැ-රවාලා කිව යුතු යමකි, නුවණින් හැම අමතාලා තවකෙක් දුටුව රන් අසුනකි ය, කොරෝනා..  ...

අතරමග නැවතුන රැකියාව නිසා ඉස්මතු වූ ඔහුගේ හැකියාව

කොවිඩ් තත්වය හේතුවෙන් අද ලංකාව පමනක් නොව මුලු ලෝකයම දැඩි පීඩාකාරී තත්වයකට මුහුන දෙන අවස්තාවක එම කඩා වැටීම් බිද වැටීම් ශක්තියක් කරගෙන තම රැකියාවද නතර වූවත් හිතට ශක්තිය ගෙන තම දක්ශතා වලින් උපරිම ඵල නෙලා ගන්නා කලානිර්මාණ ශිල්පියෙකු ගැනයි ඔබ අද දැනුවත් වන්නේ. පුද්ගලයකු තමන් කැමති රැකියාවක නිරත උවත් ඔවුන් තුල යම් යම් ක්ශේත්‍ර වලට...

ලිමිට් දුන්නු කොවිඩ් එක්ක අන්ලිමිටට්ව පරිසරයට ආදරය කරන අපේ කාලේ කලාකරුවා

යම්කිසි රටාවකට අනුව පිළිවෙලකට ගලාගෙන ආ මිනිස් ජීවිත සහමුලින්ම වෙනස් කර දමන ලද ඒ ව්‍යසනය ආරම්භ වී දෙවසරක් ද ගත වී හමාරය. එකම ආකාරයකට , රිද්මයකට ගලා ආ ජීවිතය යම් යම් හේතු මත එයාකාරයෙන්ම පවත්වාගෙන යාමට නොහැකි වන තැන ඇතැමුන් බොහෝ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනුයේ ජීවන මාර්ග බිඳවැටෙන නිසාවෙනි. නමුත් වැටෙන තැනින් නැවුම් ආකාරයකින් යළි...

අවාසනාවන්ත ඉරණමක් පරිසරයට ආශිරවාදයක් කරගත් ව්‍යාපාරය

අනාගතයේ යම් දිනක හදිසියේ සිදුවන අනතුරකින් ඔබට එක් තැනකට වී සිටීමට සිදු වුවහොත් ඒ කාලය අතරතුර ඔබ කෙසේ හැසිරේවිද? එම කාලය තුල තමාට උදා වූ ඉරණම පිළිබඳ සිතමින් කල් මරනවාද? එය ඵලදායී ලෙස ගත කිරීමට උත්සහ කරනවාද? එවැනි කටුක අත්දැකීමක් තමන්ව සේම තමන් ජීවත් වන පරිසරයද රැකගත හැකි ක්‍රියාවකට යොමු කිරීමට පුද්ගලයෙකු උත්සහ කරන්නේ නම්...