We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

Month: November 2021

ඔන්ලයින් ලෙක්චර්ස් කඳු අතරේ රිදී ඉරක් දුටු ඈ

ලෝකයම වසා ගත් කොරෝනා වසංගතය හමුවේ සැවොම නිවෙස් තුලට කොටු කරමින්  ස්වභාව ධර්මය අපට ඉගැන්වූයේ සුලු පටු පාඩමක් නොවේ. එය අපට නැවත හැදෙන්නට දුන් අනගි අවස්ථාවක් වුවත් අපි සැම එය  නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේද? යන්න තවමත් ගැටලුවක්… කොරෝනාව  හමුවේ ඉගෙනුම ලබන ලොකු කුඩා හැමෝම ඩිජිටල් තිර පාමුල නතර කලේ  විශාල මානසික පීඩනයක් ඉතිරි කරමිනි.  සුවහසක්...

පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන් – කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන්

පරදේසෙකින් ආ කුමරුට පෙම පුදමින් නෑදෑ සනුහරේටත් පිටුපානු තරම් ආලය අන්ද හින්දම හිත මුලා කරන් කුවේණියගෙ සන්තකයම වුනානෙ සුන් නැගි ඉණිමගට පා පහරක් දෙන්න තරම් පහත් හිතක් අද කාලෙත් නැත හිගයක් අතීතයෙන් නොවෙනස්වම පැමිනි ලෙසින් විජයගෙ ලෙයින් හිමිවෙන්නැති එදා ඉදන් තම සන්තකේ තිබුනෙද කිසියම්වු දෙයක් සැකයක් නැතිව පිදු හින්දා සිත පහදන් ඒ සා විසාලෙට කරලත්...

ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු.

  අද වන විට අපට නැතිවම බැරි දෙයක් ලෙස මේ පොලිතීන් අවශ්‍යතාව හඳුන්වා දෙන්නට පුළුවනි.කෙසේ නමුත් අපගේ පරිසරය විනාශ වීමටත් ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම පොලිතීන් .මේ හේතුවෙන් වර්තමාන පොලිතීන් භාවිතය සෑහෙන්න දුරට අවම කරමින් ජීවත් වීමට බොහෝ කතිකාවක් බිහිව තිබේ. මේ සදහා හඳුන්වා දිය හැකි එක් පිලියමක් ලෙස හණ නිශ්පාදන භාවිතය දැක්වීමට පුළුවනි . මොනවාද...

මග හැරුණු පන් කර්මාන්තයෙන් ජීවන අරගලය ගෙන යන පොළොන්නරුවේ ලාලනී…

“පාන්දරම ගොස් පන්විල දැකලා … යාන් වෙලා තිබුපන් උදුරාලා… මාන් බලන සේ පන් අත පත ගාලා …. හීන් හීන් පන් තිබුණිය ලීලා…., පන් කර්මාන්ත අගාධයට යන කාල වකවානුවක පොළොන්නරුව මනම්පිටියේ පදිංචි ලාලනී පුෂ්පිකා මහත්මිය තම ජීවන අරගලය ගෙන යන්නේ මේ කර්මාන්තයත් එක්ක. තම මවගේ ආභාෂයෙන් විවිධ ආකාරයේ පන් පෙට්ටි මල් පෝච්චි අත් බෑග් කුණු කූඩ...

ZEROPlastic Online Platform

The digital platform initiated by ZEROPlastic www.zeroplastic.lk is an online platform that creates a marketplace for the local entrepreneurs who produce plastic substitute products. At the same time, this makes the life of the locals who are ready to make change for a better tomorrow. This platform makes purchasing environment-friendly products made of completely eco-friendly...

Awareness Session collaboration with Dharanee Women Magazine

An interactive awareness session was organized by ZEROPlastic with the collaboration of Derana Women Magazine. The session’s ultimate objective is to empower the women who are in the industry of producing products using substitute material for plastic. This enabled us to discuss the possible marketplace to be created for such products and to be able...

Beach Cleaning Project at Mount Lavinia Beach

We initiated a CSR project of beach cleaning in Dehiwela Mount Lavinia area on 10th August 2020 with the participation of volunteers . That urban coastal area was highly polluted with plastic, polythene, broken glass bottles, papers, wooden and sharp objects. Volunteers collected those pollutants into garbage bags and were handed over to the Dehiwela...

“Recycling paper waste” Project (RPW) – University of Uva Wellassa

The RPW Project was initiated with the objective of recycling paper waste at the management faculty of the Uva Wellassa University in 2020. The project concept is to collect paper waste in the university premises, recycle them and re-design them as pens to use for university students. The project was initiated with a local entrepreneur...

පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද?

පොලිතින් භාවිතය අප කිසිවෙකුට අලුත් දෙයක් නොවේ. මිනිස් ජීවිතය තුළ වැඩකටයුතු වැඩිදුරට පහසු කරලීමට පොලිතින් හෝ ප්ලාස්ටික් උපාංග වැඩි වැඩියෙන් නිෂ්පාදනය වේ . දකින දකින හැම තැනකම ප්ලාස්ටික් බෑග් හෝ ප්ලාස්ටික් උපාංග දැකීම පුදුමයක් නොවන්නේ ඒ නිසාමයි . කඩේකට ගියත් රුපියලක දෙකක පොඩි ගානකට ප්ලාස්ටික් බෑගයක් මිලට ගෙන සියලු බඩු එහි දාගෙන ඇවිත්, හිතෙන තැනක...

දේශීයත්වයට මුල් තැන දෙමින් ජාත්‍යන්තරය ජයගන්නා මිනිසුන්

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වන ඇය, නමින් හර්ෂණී ද සිල්වා. වෘත්තියෙන් පෞද්ගලික පාසල් ගුරුවරියක් වන හර්ෂණී, සිය විනෝදාංශය මෙන්ම අමතර ආදායම් මාර්ගයක් ලෙසත් දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් අත්කම් නිර්මාණයෙහි නියැළී සිටිනවා. එම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇය අප සමඟ තොරතුරු බෙදාගත්තේ මෙලෙසින්. සුනිල් කල්දේරා මහතා ( හර්ශණීගේ පියාණන්) ස්වයං රැකියා කිහිපයකට පසු විනෝදාංශයක් ලෙස සකසන ලද  අත්කම්...