We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

Category: Blog

සාගරයට මැදි වූ ප්ලාස්ටික්

සාගරයට ගලා යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩකට වඩා පැමිණෙන් නේ චීනය ,ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් පහෙනි. පෙරදිග ආයුර්වේදය, සොබාදහම පිළිබඳ බරසාර කතිකාවන් ගැවසෙන ලංකාවේ ශ්‍රී නාමය ද ඈදා තිබීම කනගාටුදායකය. ශ්‍රී ලංකාවේ පිහිටීම අතින් පෙරදිග සාගරයෙන් වට වූ මනස්කාන්ත භූමියක් වුවද ප්ලාස්ටික් බෝතල්, කෑන්, වෙළඳ දවටන යනාදිය කරණකොට ගෙන ජරාවාස වී ඇත....

ඔන්ලයින් ලෙක්චර්ස් කඳු අතරේ රිදී ඉරක් දුටු ඈ

ලෝකයම වසා ගත් කොරෝනා වසංගතය හමුවේ සැවොම නිවෙස් තුලට කොටු කරමින්  ස්වභාව ධර්මය අපට ඉගැන්වූයේ සුලු පටු පාඩමක් නොවේ. එය අපට නැවත හැදෙන්නට දුන් අනගි අවස්ථාවක් වුවත් අපි සැම එය  නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේද? යන්න තවමත් ගැටලුවක්… කොරෝනාව  හමුවේ ඉගෙනුම ලබන ලොකු කුඩා හැමෝම ඩිජිටල් තිර පාමුල නතර කලේ  විශාල මානසික පීඩනයක් ඉතිරි කරමිනි.  සුවහසක්...

පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන් – කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන්

පරදේසෙකින් ආ කුමරුට පෙම පුදමින් නෑදෑ සනුහරේටත් පිටුපානු තරම් ආලය අන්ද හින්දම හිත මුලා කරන් කුවේණියගෙ සන්තකයම වුනානෙ සුන් නැගි ඉණිමගට පා පහරක් දෙන්න තරම් පහත් හිතක් අද කාලෙත් නැත හිගයක් අතීතයෙන් නොවෙනස්වම පැමිනි ලෙසින් විජයගෙ ලෙයින් හිමිවෙන්නැති එදා ඉදන් තම සන්තකේ තිබුනෙද කිසියම්වු දෙයක් සැකයක් නැතිව පිදු හින්දා සිත පහදන් ඒ සා විසාලෙට කරලත්...

ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු.

  අද වන විට අපට නැතිවම බැරි දෙයක් ලෙස මේ පොලිතීන් අවශ්‍යතාව හඳුන්වා දෙන්නට පුළුවනි.කෙසේ නමුත් අපගේ පරිසරය විනාශ වීමටත් ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම පොලිතීන් .මේ හේතුවෙන් වර්තමාන පොලිතීන් භාවිතය සෑහෙන්න දුරට අවම කරමින් ජීවත් වීමට බොහෝ කතිකාවක් බිහිව තිබේ. මේ සදහා හඳුන්වා දිය හැකි එක් පිලියමක් ලෙස හණ නිශ්පාදන භාවිතය දැක්වීමට පුළුවනි . මොනවාද...

ZEROPlastic Online Platform

The digital platform initiated by ZEROPlastic www.zeroplastic.lk is an online platform that creates a marketplace for the local entrepreneurs who produce plastic substitute products. At the same time, this makes the life of the locals who are ready to make change for a better tomorrow. This platform makes purchasing environment-friendly products made of completely eco-friendly...

පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද?

පොලිතින් භාවිතය අප කිසිවෙකුට අලුත් දෙයක් නොවේ. මිනිස් ජීවිතය තුළ වැඩකටයුතු වැඩිදුරට පහසු කරලීමට පොලිතින් හෝ ප්ලාස්ටික් උපාංග වැඩි වැඩියෙන් නිෂ්පාදනය වේ . දකින දකින හැම තැනකම ප්ලාස්ටික් බෑග් හෝ ප්ලාස්ටික් උපාංග දැකීම පුදුමයක් නොවන්නේ ඒ නිසාමයි . කඩේකට ගියත් රුපියලක දෙකක පොඩි ගානකට ප්ලාස්ටික් බෑගයක් මිලට ගෙන සියලු බඩු එහි දාගෙන ඇවිත්, හිතෙන තැනක...

පරිසරය රකින්නට, ක්‍රිකට් කියාදුන් අපූරු පාඩම…

ඔබ ක්‍රිකට් ලෝලියෙකු නම් මේ දිනවල පැවැත්⁣වෙන 2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය සමඟින් උන්මාදයට පත් වී ඇති බව නොඅනුමානයි. විශේෂත්වය වන්නේ ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් MAS holdings ආයතනය විසින් නිර්මාණය කර තිබීමයි. ඔබ දන්නවාද , පැයකදී ගෝලීයව අප විසින් පරිසරයට මුදා හරින ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය...

දේශගුණික තත්ත්වයන් වෙනස්වීමෙහිලා පාරිසරික බලපෑම

පෘථිවියේ පවතින විශාලතම දූෂකයක් වශයෙන් ප්ලාස්ටික්හැඳින්විය හැකි අතර, වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන්මිලියන 100 ක් පමණ නිෂ්පාදනය වේ. මේවා පරිසරපද්ධතිවලට එක් වීම නිසා දේශගුණික විපර්යාස සිදු වීමේසංඛ්‍යාතය හා තීව්‍රතාවය වැඩි කිරීමට හේතු වන බව සොයාගෙන ඇත. වාර්ෂිකව අවම වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක් පමණසාගර පරිසර පද්ධතිවලට එකතුවන අතර, මෙම තත්ත්වය2030 වන විට දෙගුණයක් විය...

දේශගුණික තත්ත්වයන් වෙනස් වීමෙහිලා පාරිසරික බලපෑම

පෘථිවියේ පවතින විශාලතම දූෂකයක් වශයෙන් ප්ලාස්ටික්හැඳින්විය හැකි අතර, වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන්මිලියන 100 ක් පමණ නිෂ්පාදනය වේ. මේවා පරිසරපද්ධතිවලට එක් වීම නිසා දේශගුණික විපර්යාස සිදු වීමේසංඛ්‍යාතය හා තීව්‍රතාවය වැඩි කිරීමට හේතු වන බව සොයාගෙන ඇත. වාර්ෂිකව අවම වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක් පමණසාගර පරිසර පද්ධතිවලට එකතුවන අතර, මෙම තත්ත්වය2030 වන විට දෙගුණයක් විය...

Why Zero Waste Life Style ?

Take a look at all the waste around you. Do you wish you could do something about it? But you feel like your contribution would be too small? No. It’s not. It’s important to start taking small steps to minimize the waste you produce. Creating no trash at all can feel impossible, but when you...