We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

Month: December 2021

ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ…

“මට මිනිස්සුන්ට කියන්න අවශ්‍ය වුනේ හැමතිස්සෙම ප්ලාස්ටික් කෑල්ලක් ගන්නවා වෙනුවට ඊට වඩා ලස්සන, පරිසර හිතකාමී, කල් පවතින දෙයක් පාවිච්චි කරන්න කියලා” ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ….. ඔහුට නිතරම අවශ්‍ය වී තිබුනේ මිනිස්සු එදිනෙදා භාවිතා කරන කුඩා ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට ආදේශන නිෂ්පාදනය කරන්න. ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය සීමා වෙලා ඒ...

වචන වලින් විතරක්ම පුලුවන්ද අපට රටක් දියුණු කරන්න.?

හවස හතේ ප්‍රවෘති විකාශය ලඟ ඉඳගත්තම එදාට එදාට එදාට පලවෙන ප්‍රවෘති බලන ගමන් අනේ අපොයි, ඇයි ඒ, අපරාදේ, අරයගෙ වරද, සීයා කාලෙ මෙහෙමයි, මුත්තා කාලෙ මෙහෙමයි වගේ අනේක අප්‍රමාණ ආඬපාලි, අටුවා ටීකා ඇහෙන එක මේ දවස් වල හරිම සාමාන්‍ය දෙයක්. එක සිදුවීමක් ඉවරවෙනකොට තවත් සිදුවීමක්. හරියටම කිව්වොත් එක සිදුවීමක් ඉවර වෙනවා නෙමෙයි, අලුත් සිදුවීමක් කරලියට...

ගොඩගැහෙන ප්ලාස්ටික් කදු වලින් තොර මාවතක් ගොඩනැගීමට යන ගමනේදි හමුවූ අපූරු මිනිසෙක්

මේ වන විටත් පරිසරයට බැහැර කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ගැටලු රැසකට මුල් පුරුක බවට පත්ව ඇත. ඉතින් අද Zero Plastic පිටුවෙන් දිගහැරෙන්න ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට විකල්ප භාණ්ඩ ලෙස භාවිතා කළ හැකි අපේම පාරම්පරික නිෂ්පාදන වල නියැලෙන නිපැයුම්කරුවෙකු වන අපේම මිනිසෙකු ගැනයි. ඔහු නමින් ඩබ්ලිව්.එච්. උපාලිය. පොලොන්නරුවේ මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින උපාලි මහතා තම පරම්පරාවෙන් පැවත...

සාගරයට මැදි වූ ප්ලාස්ටික්

සාගරයට ගලා යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩකට වඩා පැමිණෙන් නේ චීනය ,ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් පහෙනි. පෙරදිග ආයුර්වේදය, සොබාදහම පිළිබඳ බරසාර කතිකාවන් ගැවසෙන ලංකාවේ ශ්‍රී නාමය ද ඈදා තිබීම කනගාටුදායකය. ශ්‍රී ලංකාවේ පිහිටීම අතින් පෙරදිග සාගරයෙන් වට වූ මනස්කාන්ත භූමියක් වුවද ප්ලාස්ටික් බෝතල්, කෑන්, වෙළඳ දවටන යනාදිය කරණකොට ගෙන ජරාවාස වී ඇත....