ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් උපදෙසක්…
අතීතයේ මිනිසුන් පරිසරය සමඟ බොහෝ සබඳතා පැවත් වූ, පරිසරය තුළින් පෝෂණය වූවන් වෙති. ඔවුන් පරිසරයට බොහෝ සේ ඇලුම් කළ අතර එයට කිසිදු හානියක් සිදු කිරීමට නොසිතූහ. “ප්ලාස්ටික්” යන වචනය මෙලොවට පැමිණීමට පෙර ජීවත් වූ එම මිනිසුන් තම ජීවිතය ගෙන ගියේ කෙසේදැයි ඔබ දන්නවාද? ඔවුහු එදිනෙදා පරිභෝජනයට ගන්නා එළවළු, පළතුරු ආදිය නිවසේම වගා කළ අතර, එසේ […]
ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් උපදෙසක්… Read More »