Blog

මුහුදු පෑළෑටි මගින් ප්ලාස්ටික් නිපදවිය හැකි බව ඔබ දැන සිටියාද?

වර්තමානය තුලදී පරිසර දූශණය සිදුවීමට ප්‍රධාන හේතු සාධකය බවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය පත්වී ඇත. ඒ සඳහා නිසි විසඳුමක් ලබා දෙන තෙක් මිනිසා සහ ප්ලාස්ටික් අතර ඇති බැදීම ඉවත් කල නොහැකිය. බොහෝ විද්‍යාර්ථීන් මේ සඳහා විවිධ විසදුම් සොයා ගනු ලැබූ අතර ඒ අතරින් සාර්ථකම විසදුමක් ලෙස ජෛව ප්ලාස්ටික් හැදින්විය හැකිය. ජෛව ප්ලාස්ටික් යනු පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සාදන ලද

මුහුදු පෑළෑටි මගින් ප්ලාස්ටික් නිපදවිය හැකි බව ඔබ දැන සිටියාද? Read More »

අවැසි කල එක්ව සොබාදම රැකගනිමු

සොබාදහමේ ආශ්වාදය විදින අප සෑම කෙනෙකුම සොබාදහමට අසීමාන්තිව ආදරය කල යුත්තේ එය ජීවයේ පැවැත්ම තහවුරු කරන ප්‍රබලම සාධකය නිසාවෙන් සහ මිනිසාද සොබාදහමේ කොටසක් බැවිනි.නමුත් වර්තමානයේ සිදුවන පරිසර විනාශය තුට්ලින් හැගී යන්නේ මිනිසාට තමන්ද එහි කොටසක් බව අමතක වී ඇති බවයි. පරිසර විනාශයට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික් අවිධිමත් ලෙස පරිසරයට මුදාහැරීමත් ය.1839

අවැසි කල එක්ව සොබාදම රැකගනිමු Read More »

Let's minimize the use of plastics

ස්වයංවිනයක් ගොඩනගා ගනිමින් ප්ලාස්ටික් භාවිතය අවම කරමු

පරිසර දූෂකකාරක අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ප්ලාස්ටික් හා පොලිතින්, භාවිතයේ පහසුව මූලික කරගනිමින් වැඩි වශයෙන් භාවිතයට ජනතාව පෙලඹී ඇත. නමුත් තනි තනි පුද්ගලයන් වශයෙන් ඔබ තුල ස්වයංවිනයක් ගොඩනගා ගනිමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට විවිධ පියවර සදහා යොමු වීමට ඔබට හැකිය. නිදසුන් ලෙස, ගමනක් හෝ සේවා ස්ථානයට යනවිට වතුර රැගෙන යාම සදහා ප්ලාස්ටික් බෝලතයක් වෙනුවට වීදුරු ,

ස්වයංවිනයක් ගොඩනගා ගනිමින් ප්ලාස්ටික් භාවිතය අවම කරමු Read More »

අලිගැට පේර වලින් ප්ලාස්ටික්!

ජෛව ප්ලාස්ටික් යනු ස්වභාවික සම්පත් වලින් සාදන ප්ලාස්ටික් වර්ගයකි. මේවා ප්‍රධාන වශයෙන් ශාක පදනම් කරගෙන නිපදවන බැවින් ඉතා කෙටි කලකින් පොළවට කොම්පෝස්ට් ලෙස දිරාපත් වී එක් වෙයි. එදිනෙදා අපි භාවිතා කරනු ලබන ප්ලාස්ටික් පොලිතීන් බොහොමයක් වාගේ පෙට්‍රෝලියම් වැනි ඛනිජ තෙල් භාවිතයෙන් නිපදවා ඇත. මේවා වසර ගණනාවක් ගත වුවද දිරාපත් නොවී පවතියි. ඒ වගේම මේවා රසයනිකව

අලිගැට පේර වලින් ප්ලාස්ටික්! Read More »

plastic and us

ප්ලාස්ටික් සහ අපි

සොබාදහමේ ආශ්වාදය විදින අප සෑම කෙනෙකුම සොබාදහමට අසීමාන්තිව ආදරය කල යුත්තේ එය ජීවයේ පැවැත්ම තහවුරු කරන ප්‍රබලම සාධකය නිසාවෙන් සහ මිනිසාද සොබාදහමේ කොටසක් බැවිනි.නමුත් වර්තමානයේ සිදුවන පරිසර විනාශය තුලින් හැගී යන්නේ මිනිසාට තමන්ද එහි කොටසක් බව අමතක වී ඇති බවයි. පරිසර විනාශයට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික් අවිධිමත් ලෙස පරිසරයට මුදාහැරීමත් ය.1839

ප්ලාස්ටික් සහ අපි Read More »