Blog

“Sayura Rakina Ralla” – Beach Clean-up

“Sayura Rakina Ralla” – Beach Clean-up Marine Environment Protection Authority which is responsible for prevention, controlling and managing pollution in Sri Lanka’s marine environment, conducts a monthly beach clean-up programme under the project “Sayura Rakina Ralla”. The programme of April of this series will be held on Thursday, 7th of April, 2022 from 8.30 am […]

“Sayura Rakina Ralla” – Beach Clean-up Read More »

ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ…

“මට මිනිස්සුන්ට කියන්න අවශ්‍ය වුනේ හැමතිස්සෙම ප්ලාස්ටික් කෑල්ලක් ගන්නවා වෙනුවට ඊට වඩා ලස්සන, පරිසර හිතකාමී, කල් පවතින දෙයක් පාවිච්චි කරන්න කියලා” ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ….. ඔහුට නිතරම අවශ්‍ය වී තිබුනේ මිනිස්සු එදිනෙදා භාවිතා කරන කුඩා ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට ආදේශන නිෂ්පාදනය කරන්න. ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය සීමා වෙලා ඒ

ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ… Read More »

වචන වලින් විතරක්ම පුලුවන්ද අපට රටක් දියුණු කරන්න.?

හවස හතේ ප්‍රවෘති විකාශය ලඟ ඉඳගත්තම එදාට එදාට එදාට පලවෙන ප්‍රවෘති බලන ගමන් අනේ අපොයි, ඇයි ඒ, අපරාදේ, අරයගෙ වරද, සීයා කාලෙ මෙහෙමයි, මුත්තා කාලෙ මෙහෙමයි වගේ අනේක අප්‍රමාණ ආඬපාලි, අටුවා ටීකා ඇහෙන එක මේ දවස් වල හරිම සාමාන්‍ය දෙයක්. එක සිදුවීමක් ඉවරවෙනකොට තවත් සිදුවීමක්. හරියටම කිව්වොත් එක සිදුවීමක් ඉවර වෙනවා නෙමෙයි, අලුත් සිදුවීමක් කරලියට

වචන වලින් විතරක්ම පුලුවන්ද අපට රටක් දියුණු කරන්න.? Read More »

ගොඩගැහෙන ප්ලාස්ටික් කදු වලින් තොර මාවතක් ගොඩනැගීමට යන ගමනේදි හමුවූ අපූරු මිනිසෙක්

මේ වන විටත් පරිසරයට බැහැර කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ගැටලු රැසකට මුල් පුරුක බවට පත්ව ඇත. ඉතින් අද Zero Plastic පිටුවෙන් දිගහැරෙන්න ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට විකල්ප භාණ්ඩ ලෙස භාවිතා කළ හැකි අපේම පාරම්පරික නිෂ්පාදන වල නියැලෙන නිපැයුම්කරුවෙකු වන අපේම මිනිසෙකු ගැනයි. ඔහු නමින් ඩබ්ලිව්.එච්. උපාලිය. පොලොන්නරුවේ මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින උපාලි මහතා තම පරම්පරාවෙන් පැවත

ගොඩගැහෙන ප්ලාස්ටික් කදු වලින් තොර මාවතක් ගොඩනැගීමට යන ගමනේදි හමුවූ අපූරු මිනිසෙක් Read More »

සාගරයට මැදි වූ ප්ලාස්ටික්

සාගරයට ගලා යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩකට වඩා පැමිණෙන් නේ චීනය ,ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් පහෙනි. පෙරදිග ආයුර්වේදය, සොබාදහම පිළිබඳ බරසාර කතිකාවන් ගැවසෙන ලංකාවේ ශ්‍රී නාමය ද ඈදා තිබීම කනගාටුදායකය. ශ්‍රී ලංකාවේ පිහිටීම අතින් පෙරදිග සාගරයෙන් වට වූ මනස්කාන්ත භූමියක් වුවද ප්ලාස්ටික් බෝතල්, කෑන්, වෙළඳ දවටන යනාදිය කරණකොට ගෙන ජරාවාස වී ඇත.

සාගරයට මැදි වූ ප්ලාස්ටික් Read More »

ඔන්ලයින් ලෙක්චර්ස් කඳු අතරේ රිදී ඉරක් දුටු ඈ

ලෝකයම වසා ගත් කොරෝනා වසංගතය හමුවේ සැවොම නිවෙස් තුලට කොටු කරමින්  ස්වභාව ධර්මය අපට ඉගැන්වූයේ සුලු පටු පාඩමක් නොවේ. එය අපට නැවත හැදෙන්නට දුන් අනගි අවස්ථාවක් වුවත් අපි සැම එය  නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේද? යන්න තවමත් ගැටලුවක්… කොරෝනාව  හමුවේ ඉගෙනුම ලබන ලොකු කුඩා හැමෝම ඩිජිටල් තිර පාමුල නතර කලේ  විශාල මානසික පීඩනයක් ඉතිරි කරමිනි.  සුවහසක්

ඔන්ලයින් ලෙක්චර්ස් කඳු අතරේ රිදී ඉරක් දුටු ඈ Read More »

පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන් – කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන්

පරදේසෙකින් ආ කුමරුට පෙම පුදමින් නෑදෑ සනුහරේටත් පිටුපානු තරම් ආලය අන්ද හින්දම හිත මුලා කරන් කුවේණියගෙ සන්තකයම වුනානෙ සුන් නැගි ඉණිමගට පා පහරක් දෙන්න තරම් පහත් හිතක් අද කාලෙත් නැත හිගයක් අතීතයෙන් නොවෙනස්වම පැමිනි ලෙසින් විජයගෙ ලෙයින් හිමිවෙන්නැති එදා ඉදන් තම සන්තකේ තිබුනෙද කිසියම්වු දෙයක් සැකයක් නැතිව පිදු හින්දා සිත පහදන් ඒ සා විසාලෙට කරලත්

පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන් – කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන් Read More »

ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු.

  අද වන විට අපට නැතිවම බැරි දෙයක් ලෙස මේ පොලිතීන් අවශ්‍යතාව හඳුන්වා දෙන්නට පුළුවනි.කෙසේ නමුත් අපගේ පරිසරය විනාශ වීමටත් ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම පොලිතීන් .මේ හේතුවෙන් වර්තමාන පොලිතීන් භාවිතය සෑහෙන්න දුරට අවම කරමින් ජීවත් වීමට බොහෝ කතිකාවක් බිහිව තිබේ. මේ සදහා හඳුන්වා දිය හැකි එක් පිලියමක් ලෙස හණ නිශ්පාදන භාවිතය දැක්වීමට පුළුවනි . මොනවාද

ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු. Read More »

ZEROPlastic Online Platform

The digital platform initiated by ZEROPlastic www.zeroplastic.lk is an online platform that creates a marketplace for the local entrepreneurs who produce plastic substitute products. At the same time, this makes the life of the locals who are ready to make change for a better tomorrow. This platform makes purchasing environment-friendly products made of completely eco-friendly

ZEROPlastic Online Platform Read More »

පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද?

පොලිතින් භාවිතය අප කිසිවෙකුට අලුත් දෙයක් නොවේ. මිනිස් ජීවිතය තුළ වැඩකටයුතු වැඩිදුරට පහසු කරලීමට පොලිතින් හෝ ප්ලාස්ටික් උපාංග වැඩි වැඩියෙන් නිෂ්පාදනය වේ . දකින දකින හැම තැනකම ප්ලාස්ටික් බෑග් හෝ ප්ලාස්ටික් උපාංග දැකීම පුදුමයක් නොවන්නේ ඒ නිසාමයි . කඩේකට ගියත් රුපියලක දෙකක පොඩි ගානකට ප්ලාස්ටික් බෑගයක් මිලට ගෙන සියලු බඩු එහි දාගෙන ඇවිත්, හිතෙන තැනක

පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද? Read More »