Green canopy phase 1
හරිත ලොවකට පිය නගන්නට රුක් රෝපණයෙන් අස්වැසිල්ලක්..🌱🌍 පරිසර මාතාවගේ දරුවන් බඳු වූ “තුරුලතා ” යනු හරි අපූරු නිමැවුමකි. එවන් වටිනා තුරුලතා පරිසර මාතාවගේ පැවැත්මට මෙන් ම ගෝලීය මානවයාගේ චිර පැවැත්මට ද දායක වන අමිල සම්පතකි. මිහිකතේ පැවැත්මට දායකවන්නා වූ තුරුලතා රෝපණය කිරීම මගින් මිනිසාගේ ජීවයට අවශ්‍ය ඔක්සිජන් වායුව නිපදවන්නා සේම, කුසගින්නට ආහාර ද, සත්ත්ව වාසස්ථාන […]
Green canopy phase 1 Read More »