We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

Author: admin

ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් උපදෙසක්…

අතීතයේ මිනිසුන් පරිසරය සමඟ බොහෝ සබඳතා පැවත් වූ, පරිසරය තුළින් පෝෂණය වූවන් වෙති. ඔවුන් පරිසරයට බොහෝ සේ ඇලුම් කළ අතර එයට කිසිදු හානියක් සිදු කිරීමට නොසිතූහ. “ප්ලාස්ටික්” යන වචනය මෙලොවට පැමිණීමට පෙර ජීවත් වූ එම මිනිසුන් තම ජීවිතය ගෙන ගියේ කෙසේදැයි ඔබ දන්නවාද? ඔවුහු එදිනෙදා පරිභෝජනයට ගන්නා එළවළු, පළතුරු ආදිය නිවසේම වගා කළ අතර, එසේ...

Warna creations පසුබිම් කතාව

වෛරස  හෑම  මීටරයේ    < දුර >     තියලා ඇතැමෙක් නොදුටු පැති හරිහැටි හරවාලා කර්මයෙ පුවත ටොකු ලෙස ඉඟි කරවාලා සත්‍යයකි, නැතිය  පණ තරමට   මිණි මාලා ආදර  සොබා  මව්  වෙත  සිත්   අද්දාලා නිදි  හුන්   විසල්  විස්කම්   ඇහැ-රවාලා කිව යුතු යමකි, නුවණින් හැම අමතාලා තවකෙක් දුටුව රන් අසුනකි ය, කොරෝනා..  ...

Say no to plastic with pottery industry

Earth deserves more. Since the day humans began to dominate the world, they have forgotten all the responsibilities fell upon themselves. Since then, much simple lives evolved to much sophisticated streams. When considering, usual domestic routines, we are more connected to inorganic alternatives. That’s where plastic play a huge role. Accustomed to a busier lifestyle,...

අතරමග නැවතුන රැකියාව නිසා ඉස්මතු වූ ඔහුගේ හැකියාව

කොවිඩ් තත්වය හේතුවෙන් අද ලංකාව පමනක් නොව මුලු ලෝකයම දැඩි පීඩාකාරී තත්වයකට මුහුන දෙන අවස්තාවක එම කඩා වැටීම් බිද වැටීම් ශක්තියක් කරගෙන තම රැකියාවද නතර වූවත් හිතට ශක්තිය ගෙන තම දක්ශතා වලින් උපරිම ඵල නෙලා ගන්නා කලානිර්මාණ ශිල්පියෙකු ගැනයි ඔබ අද දැනුවත් වන්නේ. පුද්ගලයකු තමන් කැමති රැකියාවක නිරත උවත් ඔවුන් තුල යම් යම් ක්ශේත්‍ර වලට...

ප්ලාස්ටික්වලින් තොර දේශයකට පියවර තබමු.

වත්මනේ ඇසූ ඇසූ පුවතින් බැලූ බැලූ දසුනින් ඇසෙන දකින පාරිසරික හා සමාජ පැනයක් බවට ප්ලිස්ටික් අපද්‍රව්‍ය පත්ව තිබේ. ග්‍රාමීය සරල ජන ජීවිත ගමේ දමා නගරයට පිවිසෙන නාගරික තදබදය වැඩි වීම මේ ගැටළුව උත්සන්න වීමට බලපෑවේ යැයි අමුතුවෙන් කිව යුතු නැත‍. මානව සංහතියේ පමණක් නොව ගහකොළ සතාසීපාවන්ගේ පවා පැවැත්ම තීරණය කිරීමෙහි ලා මෙම සාධකය තීරණාත්මක අයුරින්...

ලිමිට් දුන්නු කොවිඩ් එක්ක අන්ලිමිටට්ව පරිසරයට ආදරය කරන අපේ කාලේ කලාකරුවා

යම්කිසි රටාවකට අනුව පිළිවෙලකට ගලාගෙන ආ මිනිස් ජීවිත සහමුලින්ම වෙනස් කර දමන ලද ඒ ව්‍යසනය ආරම්භ වී දෙවසරක් ද ගත වී හමාරය. එකම ආකාරයකට , රිද්මයකට ගලා ආ ජීවිතය යම් යම් හේතු මත එයාකාරයෙන්ම පවත්වාගෙන යාමට නොහැකි වන තැන ඇතැමුන් බොහෝ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනුයේ ජීවන මාර්ග බිඳවැටෙන නිසාවෙනි. නමුත් වැටෙන තැනින් නැවුම් ආකාරයකින් යළි...

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙහි පදක්කම් කතාව

2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පසුගිය අගෝස්තු මාසයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය. එහි ජයග්‍රාහී ක්‍රීඩකයන් හට ප්‍රධානය කරන ලද පදක්කම් සෑදීමට යොදාගෙන තිබුණේ ප්‍රතිචක්‍රිකරණය කරන ලද විද්‍යුත් උපාංග බව ඔබ දන්නවා ද? ඒ සදහා ඔලිම්පික් සංවිධායක කමිටුව මගින් මීට වසර 2 කට පෙර කාලයක සිට ආරම්භ කරන ලද ‘ Tokyo Olympic Project’ ව්‍යාපෘතිය යටතේ...

අවාසනාවන්ත ඉරණමක් පරිසරයට ආශිරවාදයක් කරගත් ව්‍යාපාරය

අනාගතයේ යම් දිනක හදිසියේ සිදුවන අනතුරකින් ඔබට එක් තැනකට වී සිටීමට සිදු වුවහොත් ඒ කාලය අතරතුර ඔබ කෙසේ හැසිරේවිද? එම කාලය තුල තමාට උදා වූ ඉරණම පිළිබඳ සිතමින් කල් මරනවාද? එය ඵලදායී ලෙස ගත කිරීමට උත්සහ කරනවාද? එවැනි කටුක අත්දැකීමක් තමන්ව සේම තමන් ජීවත් වන පරිසරයද රැකගත හැකි ක්‍රියාවකට යොමු කිරීමට පුද්ගලයෙකු උත්සහ කරන්නේ නම්...

𝐓𝐨𝐤𝐲𝐨 𝐎𝐥𝐲𝐦𝐩𝐢𝐜 𝐌𝐞𝐝𝐚𝐥 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭

This year, medals given to winners at the Summer Olympics were made of recycled electrical devices. Two years before the Olympics, the organizing committee launched the ‘Tokyo Olympic Project’ to recycle old electronic gadgets such as smartphones and laptops. The project attracted donations and support from educational institutions, electronic retail stores across Japan. According to...

අපේ යුතුකම හරියට ඉටු කරමු!

සෑම දිනකම ගෝලීය වශයෙන් මුහුණු ආවරණ බිලියන 3.4 කට වඩා පරිසරයට බැහැර කෙරෙන අතර, වන සතුන්ගේ ආරක්‍ෂාව සහතික කරන ඔබේ මුහුණු ආවරණ ඉවත් කිරීමට පෙර ප්ලාස්ටික් පටිය කපා දැමීමට ඔබ වග බලා ගන්න. වැරදි ලෙස මුහුණු ආවරණ පරිසරයට බැහැර කිරීම සෞඛ්‍යයට මෙන්ම පරිසරයට විශාල තර්ජනයක් එල්ල කර තිබේ. අපි අපේ පරිසරය අපි ආරක්‍ෂා කළ යුතුමයි....