Blog

අපේ යුතුකම හරියට ඉටු කරමු!

අපේ යුතුකම හරියට ඉටු කරමු!

සෑම දිනකම ගෝලීය වශයෙන් මුහුණු ආවරණ බිලියන 3.4 කට වඩා පරිසරයට බැහැර කෙරෙන අතර, වන සතුන්ගේ ආරක්‍ෂාව සහතික කරන ඔබේ මුහුණු ආවරණ ඉවත් කිරීමට පෙර ප්ලාස්ටික් පටිය කපා දැමීමට ඔබ වග බලා ගන්න. වැරදි ලෙස මුහුණු ආවරණ පරිසරයට බැහැර කිරීම සෞඛ්‍යයට මෙන්ම පරිසරයට විශාල තර්ජනයක් එල්ල කර තිබේ. අපි අපේ පරිසරය අපි ආරක්‍ෂා කළ යුතුමයි.

Over 3.4 Billion face masks are discarded globally each day.Please make sure to cut the plastic strap before disposing your face masks which will ensure the safety of wildlife.Incorrect practices of mask disposal has imposed a large threat on health as well as environment. We must protect our environment.

#zeroplastic #bezeroplastic #protectenvironment

More projects

Artisan

උණ ලීයෙන් අලුත් වැඩක්

සැබැවින්ම වර්තමානය තුළ ප්ලාස්ටික් උග්‍ර පාරිසරික ගැටලුවක් වී හමාරය. අප විසින් විනාඩි කිහිපයක් භාවිත කර ඉවත දමන ෂොපින් බෑගයක සිට, මුළුතැන්ගෙයි උපකරණ, විසිතු…

2 min read

Artisan

Chakra bags පසුබිම් කතාව

හැකියාවට ඉඩක්-පරිසරයට හෙටක්… මිහිමත වෙසෙන සතුන් අතරින් උසස්ම මනසක් හිමි සත්වයා ලෙස මිනිසා නම් දරා සිටි. මනස වනාහි හොදින් සිතා බලන්නට, දුරදිග බලන්නට සරලවම ප…

1 min read