Blog

ZeroPlastic අලුත් වැඩක් Volunteer Academy අපේ වැඩක්

ZeroPlastic අලුත් වැඩක් Volunteer Academy අපේ වැඩක්

ඔයා volunteer කෙනෙක්ද? නැත්නං industry beginner කෙනෙක්ද? එහෙමත් නැත්තං ඔයාගේ personal and professional life එක ගැන හොද දැනුමක් ඕනේ කෙනෙක්ද?

මේ එකී නොකී ඕනෑම කෙනෙක්ට වටිනා අවස්ථාවක් දෙන්න අපි හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. Industry එකේදී එහෙම නැත්තං professional setting එකකදී ඔයා හැසිරෙන්න ඕන විදිය, කතා කරන්න ඕන විදිය, ඔයාගේ ඇදුම් පැලදුම් සකස ගන්න විදිය වගේ ගොඩාක් දේවල් අපි ඔයාලට කියලා දෙනවා.

ZeroPlastic Movement මගින් සංවිධානය කරන අලුත්ම වැඩක් තමයි Volunteer Academy කියලා කියන්නේ. මේ program එකේදී ZeroPlastic Movement එක හරහා Seminar Series 12 ක් පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. හැම පෝය දවසකම රෑ 8ta අපේ අලුත්ම වැඩේ යනවා.

ඉතිං මේ එන බක් පෝයට, Volunteer Academy එක සූදානම් කරලා තියෙනවා MASTERING WORKPLACE ETIQUETTE & GROOMING FOR VOLUNTEERS මේ කියන මාතෘකාව යටතේ ප්‍රවීණ දේශක MS. SHERIEN PERERA අපිත් එක්ක එකතු වෙනවා.

ඉතිං කරන්න ඕනේ පොඩිම පොඩි දෙයයි. Volunteer Academy එකේ register වෙලා course එකට enroll වෙන්න. හැම පෝය දවසකම ඔයාව build up කරගන්න tips & tricks අපි කියලා දෙන්නං.

“First impressions are often the last impressions”

ඔයා ගැන හිතන්න, ඕනෙම පරිසරයක කැපී පේන විදියට ඉන්න දැන් කාලයයි!

More projects

Blog

Press Release by Zero Plastic Movement

Appreciating Public Administration Circular 09/2025 & Demanding an End to Procurement of Single-Use Plastics The Secretary of the Ministry of Public Admini…

1 min read

Projects

Clean wave; clean-up & awareness programme

Clean Wave – Clean up and awareness programme : A Step Towards Sustainability On March 29, 2025, the Zero Plastic Community of the Open University of Sri L…

3 min read

Blog

PenBin Love – SIBA Zero Plastic Community

Pen Bin Love – SIBA Zero Plastic Community On March 26, 2025, the SIBA Zero Plastic Community launched the Pen Bin Love Project, promoting the responsible …

1 min read