නැහැ.
ZeroPlastic Movement හි අරමුණ සෑම plastic භාවිතයක්ම තහනම් කිරීම නොවේ.
Plastic අද ලෝකයේ වෛද්ය සේවා, තාක්ෂණය, විදුලි උපකරණ, ගොඩනැගිලි, ප්රවාහනය සහ තවත් බොහෝ අත්යවශ්ය ක්ෂේත්රවල භාවිතා වෙනවා.
අපගේ අවධානය යොමු වන්නේ:
- අනවශ්ය single-use plastic අඩු කිරීම
- නැවත භාවිතා කළ හැකි පද්ධති වැඩි කිරීම
- plastic ස්වභාවයට ඇතුළු වීම වැළැක්වීම
- නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් වගකීමෙන් plastic කළමනාකරණය කිරීම
- sustainable alternatives සඳහා වෙළඳපොළක් ගොඩනැගීම
Plastic itself is not the entire problem.
How we design, use and discard it is the problem.