Projects

Effective Communication for Volunteers

Effective Communication for Volunteers

නව වසරේ නව මුහුණුවරකින්
Leave a Comment / Blog / By Dewindi Wanigasekara

ඔයා කවදාවත් හිතලා තියෙනවද, ඔයාගේ සාර්ථකත්වයට සන්නිවේදනය කොච්චර වැදගත්ද කියලා? ඇත්තට ම හරියට ම සන්නිවේදනය කරන්නේ කොහොමද? වැරදි සන්නිවේදනය නිසා ඇතිවෙන ප්‍රශ්න මොනවාද ? මේ හැම ප්‍රශ්නයකට ම උත්තර දෙන්න Volenteer Academy අපි සූදානම්.

ඔයා volunteer කෙනෙක් වුනත්, undergraduate කෙනෙක් වුනත්, job interview එකකට හෝ team එකක project එකක member කෙනෙක් වුනත් – ඔයාගේ සාර්ථකත්වයට අවශ්‍ය වටිනාම #1 skill එක තමා සන්නිවේදනය කියන්නේ.

ඉතින් ඒ තරම් වටිනා සන්නිවේදනය ගැන ඔයාලා දන්න නොදන්න හැමදේම කියලා දෙන්න Volenteer Academy අපි සූදානම්. මෙවර අපේ training session එකේ මාතෘකාව වෙන්නේ “Effective Communication for Volenteers” යන්නයි.

ඒ විතරක් නෙමෙයි හා හා පුරා කියලා උදා වූ අලුත් අවුරුද්දේ හැමදේම වගේම අලුත් වෙන්න volenteer academy අපිත් සූදානම්. ඒ කියන්නේ මේ පාර අපේ training session එක තියෙන්නේ පෝය දවසේ නෙවෙයි මැයි 10 වෙනිදා රෑ 8 ට.

ආ තව දෙයක් කියන්න අමතක වුණානේ. මෙවර අපේ දේශක වෙන්නේ ඔයාලා කවුරුත් හොඳට දන්න Loku Business (Pvt) Ltd. හි සම නිර්මාතෘ MR. MUSHTHAQ IDROOS.

ඉතිං, Smart වෙන්න, Unique වෙන්න, ඔයාව build කරන්න කැමති හැමෝට ම උදවු කරන්න Volenteer Academy අපි සූදානම්.

ඒ කියන්නේ ZeroPlastic Volunteer Academy එකේ volenteer training sessions මඟින් ඔයාගේ character, career, සහ communication එක upgrade කරලා next-level step එකකට අරන් යන්න අපි සූදානම්.

දැන් ම ලියාපදිංචි වෙන්න 👇

https://volunteersacademy.com/course/view.php?id=33

මතකයිනේ දවස මැයි 10 රෑ 8ට Zoom එකෙන් හමුවෙමු

More projects

Blog

Eco Concious 1.1

An awareness session and a leadership program conducted by ZeroPlastic NDT club was held at Homagama Mahinda Rajapaksha College on 29 th of April with the …

1 min read