පොලිතින් වලින් තොර හෙටක්.
මා මෙන්ම ඔබද එදිනෙදා ජිවිතයේ සියලු කර්තව්‍යයකටම පාහේ භාවිතා කරන ලද පොලිතින් කවරයේ විකාශනය පිළිබඳව දැන සිටියාද? 1933 එංගලන්තයේ නෝ(ර්)ත්විච් හි රසායනික පරීක්ෂණයකදී අහම්බයක් ලෙස නිර්මාණය වී, දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාව විසින් රහසිගතව භාවිතා කර, පසු කාලීනව ඉතා වේගයෙන් මුලු ලොව පුරා ප්‍රචලිත වී ගිය මේ පොලිතින් මේ වනවිට පරිසරයට, සතාසීපාවන්ට මේසා විනාශයක් […]
පොලිතින් වලින් තොර හෙටක්. Read More »










