ZeroPlastic අලුත් වැඩක් Volunteer Academy අපේ වැඩක්

ඔයා volunteer කෙනෙක්ද? නැත්නං industry beginner කෙනෙක්ද? එහෙමත් නැත්තං ඔයාගේ personal and professional life එක ගැන හොද දැනුමක් ඕනේ කෙනෙක්ද? මේ එකී නොකී ඕනෑම කෙනෙක්ට වටිනා අවස්ථාවක් දෙන්න අපි හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. Industry එකේදී එහෙම නැත්තං professional setting එකකදී ඔයා හැසිරෙන්න ඕන විදිය, කතා කරන්න ඕන විදිය, ඔයාගේ ඇදුම් පැලදුම් සකස ගන්න විදිය වගේ […]

ZeroPlastic අලුත් වැඩක් Volunteer Academy අපේ වැඩක් Read More »