ප්ලාස්ටික් බෑග් ආහාරයට ගන්නා සුපිරි වැඩ්ඩෙක්
ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල වශයෙන් බැහැර කිරීමේ දැවැන්ත අර්බුදයක් අද ලෝකය හමුවේ පවතී. ‘ප්ලාස්ටික්’ යනුවෙන් අප හඳුන්වන මෙම නිෂ්පාදනයන් වෙනුවෙන් යොදා ගන්නා ‘පොලිමර්’, ප්ලාස්ටික් නිෂ්පාදන ක්‍රියාවලියේ දී අපට අවශ්‍ය ලෙසින් සකස් කර ගැනීමේ පහසුව තිබේ. එමෙන්ම මේවා ඕනෑම හැඩයකින් නිෂ්පාදනය කිරීමේ පහසුව ,සැහැල්ලුව ,මිල සහ නම්‍යශීලීත්වය නිසා ප්ලාස්ටික් වෙනුවෙන් ඇති ගෝලීය ඉල්ලුමක් ගොඩනැඟී ඇත. එහෙත් මෙම […]
ප්ලාස්ටික් බෑග් ආහාරයට ගන්නා සුපිරි වැඩ්ඩෙක් Read More »