We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

Year: 2021

පොහොය දින සහ ප්ලාස්ටික්

සමරන්න වප් පෝය… නොමැතිව ප්ලාස්ටික් ගොන්නක්… පෝය කියද්දිම බෞද්ධ අපිට මතක් වෙන්නේ පන්සල…මොකද මාසෙකට එක දවසක් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලින් ටිකක් මිදිලා..විඩාබර මනසට දහම් පණිවිඩයක් අසන්නට වෙන් වුණු දවසක් තමයි මේ පෝය දවස. ඉතින් මේ වප් පෝය දවසෙත් අපි ගොඩක් අය හිමිදිරි උදෑසනම සුදුවතින් සැරසිලා සිල් සමාදන් වෙන පන්සල යනවා.තවත් සමහරු පන්සලට ගිහින් නොයෙක්...

ජීවන වෘත්තීය පවා වෙනස් කල පුංචි තෑග්ග…

මෙවර Zeroplastic වෙතින් ගෙන එන්නේ ස්වඋත්සහයෙන් ම අජීවී වස්තුවකට හරි අපූරුවට කලාවක් මුසු කරන කලාත්මක දෑතක් සහිත නිර්මාණශීලි ,දක්ෂ පුද්ගලයකු ගැනයි. ඔහු නෙවිල් වික්‍රමසිංහ මහතා. බොහෝමයක් දෙනා එදිනෙදා සිය නිවසින් බැහැර කරන පොල්කටු මගින් ඔහු අපූරු වූත් නිර්මාණාත්මක වූත් විසිතුරු භාණ්ඩ වගේම ගෘහ උපකරණ ද නිර්මාණය කරනවා. ඔහුට මේ අදහස පහළ වන්නේ ඔහුට ලැබුන පුංචි...

ප්ලාස්ටික් වලින් ගත සරසමුද?

ඔබත් පාවිච්චි කිරීමෙන් අනතුරුව ප්ලාස්ටික් බෝතල් විසිකරනවද?ප්ලාස්ටික් බෝතල් නිසා සිදුවන පාරිසරික හානිය ගැන කනස්සල්ලෙන්ද? එසේනම් මේ සටහන ඔබ මෙන්ම ඒ ගැන සිතා බලා තවත් පියවරක් ඉදිරියට තැබූ අපූර්ව ව්‍යාපාරයක් ගැනයි. 2010 වර්ෂයේදී උතුරු කැරොලිනාවේ ක්‍රීඩාලෝලි, හා පරිසර හිතකාමි සුමිතුරන් දෙපළක් වන Bill Johnson සහ John Riddle විසින් “Recover” නම් වූ ප්ලාස්ටික් වලින් ඇදුම් නිෂ්පාදනය කරන...

මුළුතැන්ගෙට නව මානයක් එක්කළ දිරිය කත

ප්ලාස්ටික් වලින් තොර දේශයක් උදෙසා නිරතුරුව කටයුතු කරන Zeroplastic අපේ මේ සූදානම තම ආදරණීය සැමියාගෙන් ලද ආභාසයෙන් පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක හිමිකාරිනියක් වූ ධෛර්යවන්ත කාන්තාවක් ගැන කතා කිරීමටයි. නමින් නදීශා වන ඇය පැවසූයේ ඇයට කිසිවිටකත් එවැනි එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් නොතිබුණු බවයි.නමුත් ඇය තුළ පැවති ආසාව හා දක්ෂතාවය නිසා ඇය මේ වන විට මුළු...

ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් උපදෙසක්…

අතීතයේ මිනිසුන් පරිසරය සමඟ බොහෝ සබඳතා පැවත් වූ, පරිසරය තුළින් පෝෂණය වූවන් වෙති. ඔවුන් පරිසරයට බොහෝ සේ ඇලුම් කළ අතර එයට කිසිදු හානියක් සිදු කිරීමට නොසිතූහ. “ප්ලාස්ටික්” යන වචනය මෙලොවට පැමිණීමට පෙර ජීවත් වූ එම මිනිසුන් තම ජීවිතය ගෙන ගියේ කෙසේදැයි ඔබ දන්නවාද? ඔවුහු එදිනෙදා පරිභෝජනයට ගන්නා එළවළු, පළතුරු ආදිය නිවසේම වගා කළ අතර, එසේ...

Warna creations පසුබිම් කතාව

වෛරස  හෑම  මීටරයේ    < දුර >     තියලා ඇතැමෙක් නොදුටු පැති හරිහැටි හරවාලා කර්මයෙ පුවත ටොකු ලෙස ඉඟි කරවාලා සත්‍යයකි, නැතිය  පණ තරමට   මිණි මාලා ආදර  සොබා  මව්  වෙත  සිත්   අද්දාලා නිදි  හුන්   විසල්  විස්කම්   ඇහැ-රවාලා කිව යුතු යමකි, නුවණින් හැම අමතාලා තවකෙක් දුටුව රන් අසුනකි ය, කොරෝනා..  ...

Say no to plastic with pottery industry

Earth deserves more. Since the day humans began to dominate the world, they have forgotten all the responsibilities fell upon themselves. Since then, much simple lives evolved to much sophisticated streams. When considering, usual domestic routines, we are more connected to inorganic alternatives. That’s where plastic play a huge role. Accustomed to a busier lifestyle,...

අතරමග නැවතුන රැකියාව නිසා ඉස්මතු වූ ඔහුගේ හැකියාව

කොවිඩ් තත්වය හේතුවෙන් අද ලංකාව පමනක් නොව මුලු ලෝකයම දැඩි පීඩාකාරී තත්වයකට මුහුන දෙන අවස්තාවක එම කඩා වැටීම් බිද වැටීම් ශක්තියක් කරගෙන තම රැකියාවද නතර වූවත් හිතට ශක්තිය ගෙන තම දක්ශතා වලින් උපරිම ඵල නෙලා ගන්නා කලානිර්මාණ ශිල්පියෙකු ගැනයි ඔබ අද දැනුවත් වන්නේ. පුද්ගලයකු තමන් කැමති රැකියාවක නිරත උවත් ඔවුන් තුල යම් යම් ක්ශේත්‍ර වලට...

ප්ලාස්ටික්වලින් තොර දේශයකට පියවර තබමු.

වත්මනේ ඇසූ ඇසූ පුවතින් බැලූ බැලූ දසුනින් ඇසෙන දකින පාරිසරික හා සමාජ පැනයක් බවට ප්ලිස්ටික් අපද්‍රව්‍ය පත්ව තිබේ. ග්‍රාමීය සරල ජන ජීවිත ගමේ දමා නගරයට පිවිසෙන නාගරික තදබදය වැඩි වීම මේ ගැටළුව උත්සන්න වීමට බලපෑවේ යැයි අමුතුවෙන් කිව යුතු නැත‍. මානව සංහතියේ පමණක් නොව ගහකොළ සතාසීපාවන්ගේ පවා පැවැත්ම තීරණය කිරීමෙහි ලා මෙම සාධකය තීරණාත්මක අයුරින්...

ලිමිට් දුන්නු කොවිඩ් එක්ක අන්ලිමිටට්ව පරිසරයට ආදරය කරන අපේ කාලේ කලාකරුවා

යම්කිසි රටාවකට අනුව පිළිවෙලකට ගලාගෙන ආ මිනිස් ජීවිත සහමුලින්ම වෙනස් කර දමන ලද ඒ ව්‍යසනය ආරම්භ වී දෙවසරක් ද ගත වී හමාරය. එකම ආකාරයකට , රිද්මයකට ගලා ආ ජීවිතය යම් යම් හේතු මත එයාකාරයෙන්ම පවත්වාගෙන යාමට නොහැකි වන තැන ඇතැමුන් බොහෝ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනුයේ ජීවන මාර්ග බිඳවැටෙන නිසාවෙනි. නමුත් වැටෙන තැනින් නැවුම් ආකාරයකින් යළි...